Home

නමෝ බුද්ධාය!

මහා පින් රැස් වන ආමිස දාන අතර අග්‍ර වන උතුම් ආරාම පුජාවක කොටස්කරුවෙකු වෙමු

ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මය පැතිරවීමේ උතුම් අදහසිනි වැන්කුවර් මහමෙව්නාව භාවනා අසපුව ආරම්භකරන ලද්දේ. මේ වනවිට අසපුව කුලී පදනම මත නිවසක පවත්වාගෙන යනු ලබයි.


              නමුත් ශ්‍රද්ධාවන්ත පින්වතුන් කිහිපදෙනෙකුගේ මුලිකත්වයෙන් ස්ථිර ලෙස ස්ථානයක් මිලදීගැනීමට අපහට දැන් අවස්ථාව ලැබී ඇත.

              මෙම නව ස්ථානය මිලදීගැනීමේදී අවශ්‍ය කරන මුලිකගෙවීම(down payment) සදහා ශක්ති පමණින් දායක වී ඔබටද මේ මහානීය පින්කමේ කොටස්කරුවෙකු විය හැක. 

              බුද්ධ ප්‍රමුඛ දස දිසාවෙන් වඩින්නාවූ මහා සංඝරත්නය උදෙසා සේනාසන පහසුකම් සැලසීමෙන් රැස් වන සියලු පින් ඔබට චතුරාර්ය සත්‍ය අවබෝදය පිණිසම හේතු වාසනා වේවා.

note - අපහට මුදල් අවශ්‍ය වන්නේ පසුව වන අතර, කෙතරම් ප්‍රමාණයක් වටිනා නිවසක් මිලදී ගත හැකිද යන්න තීරණය  කිරීමේ පහසුව පිණිස, ඔබට දායක විය හැකි මුදල් ප්‍රමාණය පිළිබදව මේ මොහොතේ අපව දැනුවත් කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු.

                                         තෙරුවන් සරණයි!
             

Newsletter

Learn the Buddha's Teachings

Buddha Meditation Centre Vancouver at the Mahamevanawa Buddhist Monastery is a place for you to learn and practice the authentic teachings of Gautama Buddha. We are part of the ancient Theravada Buddhist tradition. We provide a sacred place of refuge for both Buddhists and non-Buddhists alike to practice personal reflection and spiritual development. We offer a variety of activities including meditation programs, youth and children programs, day-long retreats, chanting services and talks on the Buddha's teachings.​ sign up to get announcements and teachings on Buddhism delivered to your inbox. All of our activities are free to the public.